logo
E-PORTAL

Oxford Chester Uni of Higher Education අපි ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමකට

about us
about us

▪️Oxford Chester Uni of Higher Education අපි ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ ලාංකේය දුවා දරුවන්ට අඩු වියදමින් අධ්‍යාපනය ලැබීම සඳහා සාකච්ඡා ආරම්භ කළ බව ඉතා සතුටින් දැනුම් දෙමු... 🇦🇺🇱🇰


▪️මේ සුවිශේෂී කටයුත්ත සඳහා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworth සහ OCU සම නිර්මාතෘ ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගີ වິຍ...


▪️We are pleased to announce that Oxford Chester Uni of Higher Education has entered into Understanding Australia Higher Education…


▪️Distinguished guests, including the Australian High Commissioner HE the High Commissioner Matthew Duckworth and Dr. Dulan Hettiarachchi, were present to mark this significant occasion.


▪️This partnership reflects OCU’s ongoing commitment to building global academic collaborations and expanding opportunities for students.