logo
E-PORTAL

All News

🎓 Oxford Chester of Uni. (OCU) ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2026 🎓

සිසුන් 400කට අධික සංඛ්‍යාවකගේ අධ්‍යයන ජයග්‍රහණයන් අභිමානයෙන් යුතුව සමරමින් Oxford Chester of University (OCU) ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය, 2026 මැයි 28 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

event
event

Oxford Chester Uni of Higher Education අපි ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමකට

Oxford Chester Uni of Higher Education අපි ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ ලාංකේය දුවා දරුවන්ට අඩු වියදමින් අධ්‍යාපනය ලැබීම සඳහා සාකච්ඡා ආරම්භ කළ බව ඉතා සතුටින් දැනුම් දෙමු... 🇦🇺🇱🇰

අභිමානවත් හෙටක් වෙනුවෙන් OCU ශිෂ්‍යත්ව ප්‍රණාම

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ Oxford Chester Uni of Higher Education ආයතනය විසින් පූර්ණ ශිෂ්‍යත්ව 75ක් පිරිනැමීම ඊයේ (19) දිනයේදී සිදුවුණා.

event
event

Guru Kashi University Chancellor Honored with Prime Minister’s Appreciation Award

අපගේ සහයෝගී විශ්වවිද්‍යාලය වන Guru Kashi University හි ගරු කුලපතිතුමන් වන ගුර්ලාබ් සිං සිධූ මහතා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීමට කරන්නා වූ කැපවීම වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍යතුමියගේ ගෞරව සම්මානයෙන් පුදලැබීය.

Strengthening global ties in education!

We were honored to host Ms. Sally Fairburn, International Executive from the University of South Wales, at Oxford Chester University of Higher Education, Sri Lanka.

event
event

Oxford Chester Uni of Higher Education Signs MoU with LBU State University in Nepal

Oxford Chester Uni of Higher Education proudly announces the successful signing of a Memorandum of Understanding (MoU) with LBU State University, Nepal, a prestigious institution renowned for its contributions to Buddhist studies, higher education, and global academic cooperation.

Dr. Dulan Hettiarachchi Honoured with the Prestigious “Pride of Nation” International Award

Renowned academic and humanitarian Dr. Dulan Hettiarachchi was recently honoured with the “Pride of Nation” International Award at a special ceremony held at the BMICH, Colombo, organized by the Asian Academic Forum.

event
event

Guru Kashi University and Oxford Chester Uni of Higher Education, Sri Lanka Strengthen Academic Ties

Guru Kashi University, a leading educational institution in Punjab, India, and Oxford Chester Uni of Higher Education, Sri Lanka, an emerging Higher Educational Institution in Sri Lanka, are thrilled to announce their groundbreaking affiliation. This strategic partnership will revolutionize academic collaboration, research, and student exchange between India and Sri Lanka.