logo
E-PORTAL

Guru Kashi University Chancellor Honored with Prime Minister’s Appreciation Award

about us

◽අපගේ සහයෝගී විශ්වවිද්‍යාලය වන Guru Kashi University හි ගරු කුලපතිතුමන් වන ගුර්ලාබ් සිං සිධූ මහතා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීමට කරන්නා වූ කැපවීම වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍යතුමියගේ ගෞරව සම්මානයෙන් පුදලැබීය.


◽මෙය Guru Kashi University පමණක් නොව අප Oxford Chester Uni Of Higher Education සඳහාද ගෞරවනීය පිළිගැනීමක් වන අතර, අපගේ අධ්‍යාපනික සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.


◽ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යතුමිය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ලංකාවේ උසස් අධ්‍යාපන තෘතීක අධ්‍යාපන සහ වෘතීය අධ්‍යාපන යන සියලු විෂය පථයන් ඇය යටතේ පවතී.


◽ගරු කුලපතිතුමනි, මෙම සුදුසුම ගෞරවයට උණුසුම් සුභ පැතුම්! උසස් අධ්‍යාපන සේවයේ නංවාවාලීමට ඔබ ගන්නා උත්සාහයන් තවදුරටත් සාර්ථක වේවා!


◽We are proud to share that the Hon. Chancellor of our partner university, Guru Kashi University Hon Dr Gurlab singh Sidhu is receiving the Prime Minister’s Appreciation Award for his valuable contribution to the development of Sri Lanka’s higher education system.


◽This is a great recognition not only for Guru Kashi University but also for Oxford Chester Uni Of Higher Education , strengthening our academic partnership and shared vision for educational excellence.


◽It is especially meaningful as the Prime Minister of Sri Lanka also serves as the Minister of Education, making this honor even more significant.


◽Congratulations, Hon. Chancellor, on this well-deserved recognition. We wish you continued success in your noble service to education.